Friday, March 13, 2026
HomeදේශීයUpdate: දෙහිවල වෙඩි පහරින් තුවාල ලැබූ පුද්ගලයා මරුට

Update: දෙහිවල වෙඩි පහරින් තුවාල ලැබූ පුද්ගලයා මරුට

අද (20) උදෑසන දෙහිවල ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් තුවල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ ඔහු කලුබෝවිල රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 45ක් වන පුද්ගලයෙක්.

අද අලුයම 6.40ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් දෙහිවල පොලිස් වසමේ කඩවත පාර, කලුබෝවිල ප්‍රදේශයේ දී මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබෙනවා.

READ:   "යුක්තිය" මෙහෙයුමේ අලුත්ම හැඩය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්