Monday, January 5, 2026
Homeදේශීයහිටපු ඇමති මංගල සමරවීර පවුලේ ප්‍රබලයෙකුත් සජිත්ට එක්වෙයි

හිටපු ඇමති මංගල සමරවීර පවුලේ ප්‍රබලයෙකුත් සජිත්ට එක්වෙයි

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සහෝදරියගේ දියණිය වන චංචලා ගුණවර්ධන මහත්මිය ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්වී තිබෙනවා.

මංගල සමරවීර මහතාගේ අභාවයෙන් පසු එතුමාගේ පවුලෙන් දේශපාලනයට පිවිසි පළමු කෙනා ලෙස චංචලා ගුණවර්ධන මහත්මිය නම් කළ හැකි අතර ඇය සමගි ජන බලවේගයට එක්වීමෙන් අනතුරුව මාතර දිස්ත්‍රික් සංවිධායක ධුරයට පත් කිරීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළ බව සඳහන් වෙනවා.

file
file
file
READ:   හාල් සමීර අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්