Tuesday, September 8, 2026
Homeදේශීයජල ගැලීම් හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථවාහන ගමනාගමනය ගැන තීරණයක්

ජල ගැලීම් හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථවාහන ගමනාගමනය ගැන තීරණයක්

අධික වර්ෂාපතනය සමඟ ඇතිව ඇති ජල ගැලීම් හේතුවෙන් අධිවේගී මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුවෙන් කඩවත දෙසට රථවාහන ඇතුළුවීමට සහ පිටවීමට බාධා මතුව තිබෙනවා.

මේ අතර මාතර දෙසට රථවාහන ඇතුළු වීම බර වාහන සඳහා පමණක් විවෘත වන බව පොලිසිය දැනුම්දෙනවා.

READ:   දවසේ විදුලි කප්පාදුව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්