Tuesday, March 10, 2026
Homeදේශීයකොත්තුවකට 1900ක් ඉල්ලා විදේශිකයෙකුට හිරිහැර කළ මුදලාලි අත්අඩංගුවට

කොත්තුවකට 1900ක් ඉල්ලා විදේශිකයෙකුට හිරිහැර කළ මුදලාලි අත්අඩංගුවට

විදේශිකයෙකුට හිරිහැර කිරීමට යාම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ කතා බහට ලක් වූ කොළඹ වීදි ආහාර වෙළඳාමේ නිරත වෙළෙන්දා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොත්තු රොටියක් සඳහා රුපියල් 1900ක මුදලක් අවශ්‍ය බව පවසා විදේශිකයා එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අදාළ විදේශිකයාට බැන වැද ඔහු විදේශිකයා එම ස්ථානයෙන් එලවා දමන ආකරය දැක්වෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍යට එක්කර තිබුණා.

එම වීඩියෝව පහතින්,

READ:   අපරාධ මඩින්න එන අලුත්ම සැලැස්ම
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්