Thursday, July 30, 2026
Homeදේශීයලාෆ්ස් ගෑස් මිල දැනෙන ගාණකින් පහළට?

ලාෆ්ස් ගෑස් මිල දැනෙන ගාණකින් පහළට?

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව

කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 625කින් අඩුකරන බවත් එම සිලින්ඩරයේ නව මිල රුපියල් 4,111 ක් බවත් ලාෆ්ස් සමාගම පැවසුවා.

කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිලද පහළ දැමීමට එම සමාගම තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 1,652ක් වන බවයි සඳහන් වන්නේ.

READ:   විදෙස්ගතව පවතින ශ්‍රී ලංකාවේ උරුමයන් යළි ගෙන්වා ගැනීමට පියවර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්