Tuesday, July 28, 2026
Homeදේශීයමහ බැංකු පොලී අනුපාත තවදුරටත් පහළ දමයි

මහ බැංකු පොලී අනුපාත තවදුරටත් පහළ දමයි

මහ බැංකු පොලී අනුපාතිකයන් තවදුරටත් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) පැවත්වූ රැස්වීමකදී.

ඒ අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 8.5 දක්වාත් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), සියයට 9.5 දක්වාත් පදනම් අංක 50කින් අඩුකිරීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබෙනවා.

READ:   මහ බැංකුව පොලී අනුපාත පහළ දමයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්