Thursday, October 1, 2026
HomeදේශීයBREAKING NEWS: වැඩබලන පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් පත්කෙරේ.

BREAKING NEWS: වැඩබලන පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් පත්කෙරේ.

වැඩබලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කර තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ ජනාධිපතිවරයා විසින් එම පත්කිරීම සිදුකර ඇති බවයි.

READ:   BREAKING NEWS: තවත් බිහිසුණු බස් අනතුරක් (ඡායාරූප සහිතයි)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්