Sunday, July 26, 2026
Homeදේශීයශ්‍රී ලංකාව ගැන චීනයේ බලාපොරොත්තුව

ශ්‍රී ලංකාව ගැන චීනයේ බලාපොරොත්තුව

චීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන ජනාධිපති ෂී ජිංපින් මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකාවට ආධාර දීමට හා අපනයනයවලින් වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමටත් චීනය කැමැත්තෙන් සිටින බව චීන ජනාධිපතිවරයා එහිදී පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

මෙම හමුව අද (20) චීනයේ බීජිං නුවරදී පවත්වා තිබුණා.

READ:   ඔරුවක් පෙරළී දැරියන් තිදෙනෙකු අතුරුදන්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්