ව්‍යාජ ලිපි ලේඛන සැකසීමට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටර්වරිය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ලබන 25 වනදා දක්වා බවයි වාර්තා වන්නේ.
ව්‍යාජ ලේඛන සැකසීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇයව අත්අඩංගුවට ගෙන තිබුණා.


