Monday, September 28, 2026
Homeක්‍රීඩාපළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට

පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අද(10) පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සමත් වුණා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළා.

READ:   රොෂාන් රණසිංහට අලුත් රාජ්‍ය ඇමතිකමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්