අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව 2024 ජනවාරි 04 සිට 2024.01.31 දක්වා විභාගය පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.