මෙරට ක්‍රිකට් වෙනුවෙන් පිටියෙදී කැපීපෙනෙන සහයක් දැක්වූ කවුරුත් හඳුනන පර්සි අබේසේකර මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් මිලියන 5ක පරිත්‍යාගයක් කර තිබෙනවා.
පර්සි මහතාගේ ප්‍රතිකාර අවශ්‍යතා හා සෞඛ්‍ය කටයුතු වෙනුවෙන් මෙම පරිත්‍යාගය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහන් කරනවා.
එම ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබුණා.



