Monday, October 27, 2025
Homeදේශීයචැනල් ෆෝ චෝදනා ගැන හොයන්න විශේෂ කමිටුවක්

චැනල් ෆෝ චෝදනා ගැන හොයන්න විශේෂ කමිටුවක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වී ඇති චැනල් ෆෝ චෝදනා ගැන සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් අයි ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම කමිටුවට විශ්‍රාමික ගුවන් හමුදාපති ඒ.සී. එම්. ජයලත් වීරක්කොඩි සහ ජනාධිපති නීතිඥ හර්ෂ ඒ.ජේ.සෝසා යන මහත්වරුන් ඇතුළත්.

READ:   ජයගමු ශ්‍රී ලංකා වෙතින් හම්බන්තොට ට ප්‍රතිලාභ රැසක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්