Thursday, July 23, 2026
Homeදේශීයඅද කාලගුණය වෙනස් වෙන විදිහ..

අද කාලගුණය වෙනස් වෙන විදිහ..

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

READ:   දර්ශනීය ජෙමිනිඩ්ස් උල්කාපාත වැස්සේ උච්චතම අවස්ථාව බලන්න ශ්‍රී ලංකාවාසීන්ට අවස්ථාව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්