රොස්මිඩ් ප්‍රදෙසේ පිහිටි නිවාස සංකීර්ණයක 7 වන මහලින් වැටී මියගොස් ඇත්තේ ප්‍රකට ආර්ථික විශේෂඥයෙක් වන අමල් සඳරත්න මහතා බව පොලීසිය පවසනවා.
ඒ මහතා ෆ්රෝන්ටියර් රිසර්ච් ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායකය ලෙස ද කටයුතු කර ඇත.