Monday, October 27, 2025
Homeදේශීයකුමන්ත්‍රණයකින් තමන් ධුරයෙන් ඉවත් කළ බව ශ්‍රී ලංකා ටෙලිකොම් හිටපු සභාපති කියයි..

කුමන්ත්‍රණයකින් තමන් ධුරයෙන් ඉවත් කළ බව ශ්‍රී ලංකා ටෙලිකොම් හිටපු සභාපති කියයි..

අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයකින් තමන්ව ධුරයෙන් ඉවත් කළ බව ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පවසනවා.

තමන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.

ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගත් තීරණයකට අනුව අද (20) ඒ මහතා ටෙලිකොම් සභාපති ධුරයෙන් ඉවත් කෙරුණා.

ඒ අනුව එම ආයතනයේ නව සභාපතිවරයා ලෙස රියාස් මියුලර් මහතා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත් කෙරුණා.

READ:   "වැඩබිමෙන් ඇරඹෙන මව්බ්මේ අරගලය" සජබ රැළියට ජන ගඟක් (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්