බුදු දහම සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නතාෂා එදිරිසූරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
ඒ ජූලි 05 වනදා දක්වායි.