හිරු , දෙරණ ,මධ්‍යවේදියා හා දසත ලංකා යන නාලිකාවන්ට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (13) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
බුදු දහමට අපාහාස වන අයුරින් ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින නතාෂා පෙරේරා පිළිබඳ පුවත වාර්තා කිරීමේ දී හිරු , දෙරණ ,මාධ්‍යවේදියා සහ දසත ලංකා යන නාලිකා, වගකීම් විරහිතව ජනතාව ප්‍රකෝපකාරී කරවන ආකාරයට හැසිරී ඇති බව පවසා පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
මේ පිළිබඳ වැඩි විස්තර සහිත විඩියෝව පහතින්,


