Sunday, April 12, 2026
Homeදේශීයපේරාදෙණියේ සිසුන් 11කගේ පන්ති තහනම් කෙරේ..

පේරාදෙණියේ සිසුන් 11කගේ පන්ති තහනම් කෙරේ..

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළමණාකරණය පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් 11 දෙනෙකු තාවකාලිකව පන්ති තහනමකට ලක් කර තිබෙනවා.

ඒ අදාළ සිසුන් නේවාසිකාගාරයක් තුළ දී නවක සිසුන්ට පිළුණු වූ ආහාර ලබා දී ඇති බව අනාවරණය වීමෙන්.

ඒ අනුව පෙරේදා (10) සිට තවකාලිකව එම පන්ති තහනම ක්‍රියාත්මක කළ බවත් විධිමත් පරීක්ෂණයකින් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා පවසනවා.

READ:   දවසේ කාලගුණය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්