Thursday, October 30, 2025
Homeදේශීයකටුනායකට ස්වයංක්‍රීය ආගමන විගමන පද්ධතියක්

කටුනායකට ස්වයංක්‍රීය ආගමන විගමන පද්ධතියක්

කටුනායක ගුවන්තොටුපොළෙහි ස්වයංක්‍රීය ආගමන විගමන පද්ධතියක්  (Automated Border Control Unit – ABC) ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබේ.

ඒ සඳහා සීමාසහිත ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම ඉකුත් 08 වනදා සිංගප්පූරු සමාගමක් සමග ගිවිසුමකට අත්සන් තබා ඇත.

ගුවන් තොටුපළට පැමිණෙන හා පිටව යන මගීන්ට කාර්යක්ෂම සේවාවක් ලබා දීම මින් අපේක්ෂා කරයි.

READ:   ගාලුමුවදොරදී දරුවන් පිලිබඳව පොලිසිය කටයුතු කළ ආකාරය ගැන පැමිණිල්ලක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්