වැවක ඉගලී මිය ගියා යැයී සිතු මවක් වැවේ සිට යළි පැමිණීමේ පුවතක් කටුපොත ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
වැවේ ගිලුණු මවගේ දේහය ගොඩගැනීම සඳහා පුද්ගලයින් කිහිපදෙනෙක් වැවට බැස උත්සහ කර තිබේ.
එහිදී ඇය සෙවූ තරුණයෙකුට මව කතා කර ඇති අතර එහිදී තරුණයා ඥාතින්ට පවසා ඇත්තේ මව ජීවතුන් අතර සිටින බවයි.
ඒ අනුව තරුණයා සහ ප්‍රදේශ වාසින් එක්ව දියේ ගිලුණු ඇය ගොඩට ගෙන විත් තිබුණා.
කෙසේවෙතත් ඒ වන විටත් මල්ශාලාවේ පිරිස ද නිවසට පැමිණ නිවස දේහය තැන්පත් කිරීමට සූදානම් කර ඇති බව වාර්තා වෙනවා.
අදාළ විඩියෝව පහතින්,


