Tuesday, July 21, 2026
Homeදේශීයලක්ෂ 45කට අධික මුදල් වංචාවකට සමෘද්ධි කළමනාකාරිනියක් ඇතුළු සමෘද්ධි නිලධාරින් පස් දෙනෙක්...

ලක්ෂ 45කට අධික මුදල් වංචාවකට සමෘද්ධි කළමනාකාරිනියක් ඇතුළු සමෘද්ධි නිලධාරින් පස් දෙනෙක් අත්අඩංගුවට

නවගත්තේගම, වෙලේගම සමෘද්ධි බැංකුවේ කළමනාකාරිනිය ඇතුළු පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් ලක්ෂ 45කට අධික මුදල් වංචාවක් සම්බන්ධයෙන් මොවුන් පෙරේදා (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සමෘද්ධි බැංකුවේ කළමනාකාරිනිය, මුදල් අයකැමිවරියන් දෙදෙනා, සමෘද්ධි සංවර්ධන නිලධාරි සහ වැඩ තහනමකට ලක්ව සිටින සමෘද්ධි සංවර්ධන නිලධාරියකු මෙලෙස අත්අඩංගුවට පත්විය.

READ:   කැබිතිගොල්ලෑව සිදුවීමෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා ජීවිතක්ෂයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්