ලෝකප්‍රකට ගායක ශිල්පී මයිකල් ජැක්සන්ගේ හිටපු බිරිඳ වන එල්විස් ප්‍රෙස්ලිගේ සහ ප්‍රිසිලා ප්‍රෙස්ලිගේ එකම දියණිය “ලීසා මාරි ප්‍රෙස්ලි” හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.