බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජින මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දිගු කලක් රෝගී තත්වයකින් පසුවූ එලිසබෙත් රුජින අද පස්වරුවේදී ස්කොට්ලන්තයේ බල්මොරල් රාජකීය වතුයායේ දී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජින වසර 70 කට වැඩි කාලයක් සිංහාසනයේ කටයුතු කළ බවත් ඇය 96 හැවිරිදි වියේ පසු වූ බවත් බකිංහැම් මාලිගය නිවේදනය කර සිටියා.



