අග්‍රාමාත්‍ය කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුලුවීම සම්බන්ධයෙන් පියත් නිකේෂල අගෝස්තු 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.