Friday, July 24, 2026
Homeදේශීයකොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 7ක් ජලය නවතියි

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 7ක් ජලය නවතියි

අද (23) රාත්‍රි 11.00 සිට හෙට (24) උදෑසන 6.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයක් සඳහා ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ 07, 08 , 09 සහ 10 යන ප්‍රදේශ සඳහා පැය හතක කාලයක් ජලය අත්හිටුවන බව දන්වා සිටියා.

READ:   නානුඔය අනතුර ගැන ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්