Monday, October 27, 2025
Homeදේශීයනීලා වික්‍රමසිංහ හඬ ද නිහඬ වේ..

නීලා වික්‍රමසිංහ හඬ ද නිහඬ වේ..

ඉතාලියේ මිලානෝ වෙත කොන්සියුලර් ජෙනරල් ලෙස අභිනවයෙන් පත් කළ ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහ අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔබගෙ සෙවණේ,යාළුවේ සිතින් හඬන්නෙපා,මේ අවන්හලේ, වැනි අතිශයජනප්‍රිය ගී ඇය ගායනා කර තිබුණා.

READ:   යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු මරුට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්