Wednesday, September 16, 2026
Homeදේශීයශ්‍රී.ල.නි.පය නව සන්ධානයක් ගොඩනැගීමට තීරණය කරයි

ශ්‍රී.ල.නි.පය නව සන්ධානයක් ගොඩනැගීමට තීරණය කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානත්වයෙන් නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට එම පක්ෂය තීරණය කර තිබේ.

පසුගියදා පැවැති එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී මෙම තීන්දුව ගෙන ඇත.

එක්සත් පෙරමුණ හෝ ජනතා සන්ධානය යන නමින් මෙම නව සන්ධානය බිහි කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

READ:   පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනපතිගෙන් තීරණ රැසක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්