Wednesday, September 27, 2023
Homeපුවත්ශ්‍රී.ල.නි.පය නව සන්ධානයක් ගොඩනැගීමට තීරණය කරයි

ශ්‍රී.ල.නි.පය නව සන්ධානයක් ගොඩනැගීමට තීරණය කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානත්වයෙන් නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට එම පක්ෂය තීරණය කර තිබේ.

පසුගියදා පැවැති එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී මෙම තීන්දුව ගෙන ඇත.

එක්සත් පෙරමුණ හෝ ජනතා සන්ධානය යන නමින් මෙම නව සන්ධානය බිහි කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

READ:   කොවිඩ් අර්බුදය විනාශවී ගිය දේශගුණය යලි ප්‍රතිනිර්මාණය කරන්න හොද අවස්ථාවක් IEA
RELATED ARTICLES

පුවත්

Recent Comments