Friday, April 24, 2026
Homeදේශීයඉන්දියාවෙන් ඔක්සිජන් මිලදී ගැනීමට සැරසෙයි

ඉන්දියාවෙන් ඔක්සිජන් මිලදී ගැනීමට සැරසෙයි

සතියකට මෙට්‍රික් ටොන් 100 බැගින් ඉන්දියාවෙන් මෙරටට ඔක්සිජන් ඇනවුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේඛම් විශේෂඥ වෛද්‍ය මේජර් ජෙනරල් සංජීව මුණසිංහ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (14) පැවති සාකච්ඡාවකදී ය.

කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ දෛනික ඔක්සිජන් අවශ්‍යතාව දැනට මෙට්‍රික් ටොන් 75කට ආසන්න වන බවත් එබැවින් මතුවන අවශ්‍යතා අනුව ඉන්දියාවෙන් මෙරටට ඔක්සිජන් ගෙන්වන බවත් ඔහු සඳහන් කළේ ය.

READ:   ජා-ඇලට කොවිඩ් මර්දන එන්නත්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්