පසුගිය 18වනදා තවත් කොවිඩ් මරණ 54ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 2,500 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව මෙරටදී තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 2,534ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර තවත් කොවිඩ් රෝගීන් 749 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 237,582ක් දක්වා ඉහළ ගොස් ඇත
නවතම වීඩියෝ
-
"අපේ අලස රාජ්‍ය සේවයක් තියෙන්නේ කණගාටුයි!!"-පත්වීම් දුන්න හේවගේ නිලධාරීන්ගේ මූණටම කියයි.
-
🚨සුගිෂ්වර අත්අඩංගුවට ගැනීම ගැන ඒකාබද්ධ විපක්ෂය මහනාහිමි හමුවේ කියයි.මෙන්න රට ගැන කිව්ව භයානක කථාව
-
දවස් 10ක් ඇතුළත තෙල් මිල අඩුකළ හැකියි !! හිටපු තෙල් සභාපති හදිසියේ මාධ්‍යයට
-
ශ්‍රී ලංකාව ගෝලීය මැණික් කේන්ද්‍රස්ථානයක් කිරීමේ අරමුණින් “Gem City Ratnapura 2026” ඇරඹේ.


