පසුගිය 18වනදා තවත් කොවිඩ් මරණ 54ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 2,500 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව මෙරටදී තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 2,534ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර තවත් කොවිඩ් රෝගීන් 749 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 237,582ක් දක්වා ඉහළ ගොස් ඇත
නවතම වීඩියෝ
-
🚨සුගිෂ්වර ගත්ත ඇත්තම හේතුව මෙන්න.එකවර වැටුප් දෙකක් ගත්තාද?සුගිෂ්වරගේ පැටිකිරිය භාරත එළියට දායි.
-
වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ ඇසිය යුතුම කතාවක්..
-
🚨BREAKING - සුගිෂ්වර ලබන1වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට.බන්ධනාගාර බසයේ සිට සුගිෂ්වර කියපු කථාව.
-
"අපේ අලස රාජ්‍ය සේවයක් තියෙන්නේ කණගාටුයි!!"-පත්වීම් දුන්න හේවගේ නිලධාරීන්ගේ මූණටම කියයි.


