හෙට (08) පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර ඇත
මෙම තීරණය ගෙන ඇත්තේ අද (07) පැවැති පක්ෂ නායක රැස්වීමේදීය
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ හෙට දිනයේ උදෑසන 10 සිට සවස 4.30 දක්වා එලෙස පාර්ලිමේන්තුව රැස්වන බවයි