කොවිඩ් 19 ව්සංගතය හේතුවෙන් ඉන්දියාවේ සිදු වූ මරණ සංඛ්‍යාව ලක්ෂ 03 සීමාව පසු කර තිබේ.
මේ වන විට ඉන්දියාව මෙම තත්ත්වය තුළ දිගින් දිගටම වසංගතය සමඟ පොරබදමින් සිටින් බව බීබීසීය පෙන්වා දෙයි.
කොවිඩ් 19 හේතුවෙන් ඉන්දියාවේ සිදු වූ බොහෝ මරණ නිල වශයෙන් වාර්තා නොවීම හේතුවෙන් එරට සිදුව ඇති සැබෑ මරණ සංඛ්‍යාව වැඩි විය හැකි බව එරට විශේෂඥයෝ අනතුරු අඟවති.
මේ වන විට ඉන්දියාවේ කොවිඩ් රෝගීන් මිලියන 26ක් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව දෙවැනි වන්නේ ඇමරිකා එක්සත් ජනපදයට පමණක් වේ.
ඉන්දියාවේ කොවිඩ් මරණ ලක්ෂ 03 ඉක්මවයි
නවතම වීඩියෝ
-
ලක්ෂ ගණනක් අවතැන්වෙලා ඉන්න වෙලාවේ කාලගුණ බලධාරින්ට ඇගිල්ල දිගු කිරීම රජයේ යුතුකම නොවේ.-සජිත්-
-
කොන්දේසි විරහිතවම අන්තරේ පේරාදෙණිය වි.වි.ගොඩගන්න එක්වෙයි.අවට ප්‍රෙද්ශවල ජනතාවත් හයියට එකතුවු හැටි.
-
ගුවන් හමුදාවේ ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථානයේ සිට ගුවන් මගින් ක්‍රමවත්ව ආධාර බෙදි යන ආකාරය මෙන්න.
-
පහුගියදා රුදුරු වෙච්ච කැලණිගග සාමාන්‍ය අතට.කොහිලවත්තේ මතුවුනු තැන් කඩිනමින් පිරිසිදු වෙන හැටි මෙන්න.


