Sunday, April 12, 2026
Homeදේශීයදුෂ්කරතා අභියෝගිතා මැද මන්ත්‍රී ධූරය ලබා ගත්තාඅතුරලියේ රතන හිමි

දුෂ්කරතා අභියෝගිතා මැද මන්ත්‍රී ධූරය ලබා ගත්තාඅතුරලියේ රතන හිමි

දුෂ්කරතා හා විරසක කම් ඇති වුණා ඒ සියල්ල සමනය කර ගනිමින්අපේ ජන බල පක්ෂයට මන්ත්‍රී ධූරය හිමි කර ගැනීමට හැකි වූ බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියා ෙය සාමූහික ප්‍රතිඵලයක් බවත් විරෝධතා ඇතිකළ සියලු පාර්ශවවල සහයෝගය මත මන්ත්‍රී ධූරය ලබා ගැනීමට හැකි වූ බවත් ලේකම්ක ධුරය තිබූ ප්‍රශ්නයක් නිසා මෙම ගැටලුව ඇතිවුණත් අධිකරණයට ගොස් කාලයක් ගත වීමෙන් ජනතාවට සිදුවන අසාධාරණය ගැන සලකා සාකච්ඡා කර සම්මුතියකට පත්ව මන්ත්‍රීධූරය ලබාගත් බවත් එහිදී කියා සිටිය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු සියලු පාර්ශව වල සහයෝගය ලැබී ඇති බවත් මෙහිදී කියා සිටියාතුනෙන් දෙකක ජනවරමක් ආණ්ඩුවට ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඉදිරි දැක්ම සඳහා ශක්තියක් වීමට බලාපොරොත්තු වන බවත් ජයට පක්ෂව හා විපක්ෂව ක්‍රියාකිරීම සිදු කරන්නේ අපේ ජන බල පක්ෂය විධායක සභාවේ තීරණ අනුව බවත් මෙහිදී කියා සිටියා

READ:   සමස්ත ශ්‍රම බලකායම ඇතුලත් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීමේ කමිටුව අමාත්‍ය මනූෂගේ ප්‍රධානත්වයෙන් රැස්වේ
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්