Sunday, April 12, 2026
Homeදේශීයඋපරිමාධිකරණ ගින්න සුළුවෙන් හිතන්න බෑ - මනූෂ නානායක්කාර

උපරිමාධිකරණ ගින්න සුළුවෙන් හිතන්න බෑ – මනූෂ නානායක්කාර

අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය තුළ ගින්නක් හට ගැනීම සුළුවෙන් තැකිය නොහැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසනවා

එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි කියා ජනතාව තුළ සැකයක් මතු වෙමින් පවතින බව ඔහු පැවසුවා.

ඔහු මේ අදහස් පළ කළේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

READ:   ආනයන බද්දක් ඉවත් කෙරේ..
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්