Friday, April 24, 2026
Homeදේශීය2021 අයවැය දෙවැනි වර කියවීම තුනෙන් දෙකෙන් සම්මතයි

2021 අයවැය දෙවැනි වර කියවීම තුනෙන් දෙකෙන් සම්මතයි

2021 අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම බහුතර ඡන්දයෙන් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 151 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 52 ක් පමණි. 

ඒ අනුව 2021 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 99 කින් පාර්ලිමේන්තුවේ දී සම්මත විය. ඒ අනුව මෙවර අයවැය තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත වී තිඛේ අයවැය කාරක සභා අවස්ථා විවාදය ලබන සඳුදා ආරම්භ වීමට නියමිත අතර එය දෙසැම්බර් 10 වන දින දක්වා පැවැත්වෙන අතර එදින පස්වරු 05.00 ට තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

READ:   කොටකෙතන ඝාතකයාට මරණ දඬුවම
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්