මතයක් ප්‍රකාශ කළ පමණින් කිසිවකු අන්තවාදියකු නොවන බවත් ගිරිය පුප්පාගෙන කෑ ගැසූ පමණින් කිසිවකු දේශප්‍රේමියකු නොවන බවත් අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා පවසයි.
ඒ අනුව මෙම කොමිසන් සභාවේ කාලය නොවැම්බර් 25 දා තෙක් දීර්ඝ වනු ඇති බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.
පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 4 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව කොමිසමේ කාලය දීර්ඝ කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය පසුගියදා (09) නිකුත් කර තිබේ. (පුවත දිණමින)


