Monday, April 27, 2026
Homeදේශීයඅමෙරිකාව ජෝ බයිඩන්ට Biden defeats Trump to become 46th president

අමෙරිකාව ජෝ බයිඩන්ට Biden defeats Trump to become 46th president

අමෙරිකාවේ 46වැනි ජනාධිපතිවරයා ලෙස ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් තේරී පත්ව ඇත.ඒ පෙන්සල්වෙනියා ප්‍රාන්තයේ ජන්ද මධ්‍යස්ථාන 20ක ජයග්‍රහණය තහවුරු කර ගනිමින්ය.

ඔහු ජන්ද විද්‍යාල 273ක ජයග්‍රහණය නතු කර ගැනීමට සමත්ව ඇති අතර වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජන්ද විද්‍යාල 213ක් පමණක් ජය ගැනීමට සමත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජයග්‍රහණය සඳහා මැතිවරණ ඡන්ද 270 ක් අවශ්‍ය වේ.

ජයග්‍රහණය සඳහා මැතිවරණ ඡන්ද 270 ක් අවශ්‍ය වේ.

READ:   බිහිසුණු දුම්රිය අනතුරකින් 102කගේ අස්ථි බිඳී යයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්