Friday, May 1, 2026
Homeදේශීයඋසස් පොලිස් නිලධාරීන් 20කට මාරුවීම්

උසස් පොලිස් නිලධාරීන් 20කට මාරුවීම්


උසස් පොලිස් නිලධාරීන් 20 දෙනෙකු වහාම කි‍්‍රයාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබෙනවා.

පොලිස් මූලස්ථානය පැවසුවේ සේවයේ අවශ්‍යතාව මත මෙම ස්ථාන මාරුවීම් සිදුකර ඇති බවයි. ඒ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාව මතයි.

ස්ථාන මාරුවීම් ලැබූවන් අතරට නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු සහ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් 8 දෙනෙකු අයත්.

ඊට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 5 දෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු ස්ථාන මාරු ලැබූවන් අතර සිටින බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පැවසුවේ. 

READ:   පරිවාස නිලධාරින්ට සාම විනිසුරු පත්වීම්
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්