Thursday, March 5, 2026
Homeදේශීයජින්තුපිටියෙන් හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයා ගැන නවතම නිවේදනය

ජින්තුපිටියෙන් හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයා ගැන නවතම නිවේදනය


කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස ඊයේ (02) දිනයේ කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ රෝගියා මේ වන විට රෝහල් ගත කර ඇති බව රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඊයේ දිනයේ ඔහු හඳුනා ගනු ලැබුවේ නිවාස නිරෝධායනයට ලක් කරමින් සිටියදීයි.

එසේම එම රෝගියාගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් 154 දෙනෙකුට ආසන්න පිරිසක් එම ප්‍රදේශයෙන් ඉවත් කර නිරෝධායනයට යොමු කර ඇති බවත් පෙන්වා දෙනවා.

ඒ අනුව මෙම රෝගියාගෙන් කොවිඩ් -19 රෝගය සමාජයට ව්‍යාප්ත වීමේ අවධානමක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු කළා

READ:   ‘Rebuilding Sri Lanka’ අරමුදලට විදෙස්ගත ශ්‍රමිකයන් 19,000ක් මුදල් බැර කර තිබෙනවා
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්