Monday, April 27, 2026
HomeදේශීයIMF ගිවිසුම අත්සන් කල පසු ශ්‍රී ලාංකිකයින්ට අතිශය දුශ්කර කැපකිරීම් කිරීමට සිදුවෙයි...

IMF ගිවිසුම අත්සන් කල පසු ශ්‍රී ලාංකිකයින්ට අතිශය දුශ්කර කැපකිරීම් කිරීමට සිදුවෙයි – සමන්තා පවර්

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව පූර්ණ ගිවිසුමක් ලෙස අත්සන් කල පසු ශ්‍රී ලාංකිකයින්ට ඇතැම් විට අතිශය දුෂ්කර කැපකිරීම් කරන්නට සිදුවිය හැකි බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ අමෙරිකානු නියෝජිතායතනයේ ප්‍රධානි සමන්තා පවර් පවසනවා

එම සෑම පියවරකදීම එක්සත් ජනපදය වැනි රටවල් දැඩි ප්‍රතිසංවිධානකරණ ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලාංකික ජනතාව හුදෙකලාවීමට ඉඩ නොදෙන බව ඇය පවසනවා.

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී චීනය තවමත් සහාය නොදක්වා සිටීම කණගාටුදායක කාරණයක් බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිතායතනයේ ප්‍රධානි සමන්තා පවර් වැඩිදුරටත් සඳහන් කරනවා.

READ:   BREAKING NEWS: දැන් එයාලට සතුටු ඇති? මම ජනාධිපතිවරණයට එනවා! - ජනකගෙන් සැර කතාවක්..(VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්