Sunday, July 26, 2026
Homeදේශීයවැහි ජලය පිරුණු කාණුවක ඇද වැටී පාසැල් දරුවෙකු මියයයි

වැහි ජලය පිරුණු කාණුවක ඇද වැටී පාසැල් දරුවෙකු මියයයි

අධික වර්ෂාවත් සමඟ වැසි ජලය පිරී ගිය අනාරක්ෂිත කාණුවකට ඇද වැටී, කාණුව තුළ සිරව පාසැල් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ මලියදේව ආදර්ශ විදුහලේ 09 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි 14 හැවිරිදි සජිත් ගුණරත්න නමැති පාසල් පාසැල් සිසුවායි.

ප්‍රදේශවාසීන්, පොලීසිය සහ යුද හමුදාව එක්ව සිසුවා බේරා ගැනීම සඳහා මෙහෙයුමක්  දියත් කර ඇති අතර එහිදී කාණුවේ සිරවී සිටි දරුවා මුදාගෙන කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළද, ඔහු ඒ වනවිටත් මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.

READ:   ගම්පහ ප්‍රදේශයේ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මිය යයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්