Thursday, September 10, 2026
Homeදේශීයසෞඛ්‍ය ඇතුළු සේවා අත්‍යවශ්‍ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් වේ

සෞඛ්‍ය ඇතුළු සේවා අත්‍යවශ්‍ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් වේ

අද (03) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලිය සැපයීම, ඛනිජ තෙල් නිෂ්පාදනය ,ඉන්ධන බෙදාහැරීම , සෞඛ්‍ය කටයුතු ආදී සේවාවන් අත්‍යවශ්‍ය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

READ:   ශ්‍රි ලංකාවේ 8 වන විධායක ජනපති ධූරය සඳහා සටන සජීවි විකාශය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්