Thursday, September 10, 2026
Homeදේශීයබලශක්ති ඇමතිගෙන් CID වෙත පැමිණිල්ලක්

බලශක්ති ඇමතිගෙන් CID වෙත පැමිණිල්ලක්

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් තිබෙනවා.

ඒ අනුව

ඉන්ධන මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලිය

ටෙන්ඩර් ඇගයීම, ඇණවුම් නිසිපරිදි නොකිරීම

සැපයුම්කරුවන් තෝරාගැනීමේ ක්‍රමවේදය

ගෙවීම් ප්‍රමාදය

බෙදාහැරීමේ ගැටලු


සහ විවිධ පුද්ගලයින් විසින් ඉහත කරුණු සම්බන්ධයෙන් යොමු කර ඇති චෝදනා සම්බන්ධයෙන් ද සොයා බලන ලෙසයි අමාත්‍යවරයා සිය පැමිණිල්ල මඟින් ඉල්ලා ඇත්තේ

READ:   විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කෝප් කමිටුවට අමාත්‍ය චරිත හේරත්ගේ නම යෝජනා කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්