Wednesday, July 22, 2026
Homeදේශීයමාර්ගෝපදේශ පිළිනොපදින පිරවුම්හල්වලට එරෙහිව පියවර - කාංචන විජේසේකර

මාර්ගෝපදේශ පිළිනොපදින පිරවුම්හල්වලට එරෙහිව පියවර – කාංචන විජේසේකර

ඉන්ධන ලබාදීම සම්බන්ධ මාර්ගෝපදේශයන් වලට අනුකූල නොවන ආකාරයෙන් කටයුතු සිදු කරණු ලබන ඉන්ධන පිරවුම්හල් සම්බන්ධයෙන් සුදුසු තීරණයකට එලඹෙන ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් හට උපදෙස් ලබා දී තිබෙනවා.

ඉන්ධන බෙදාහැරීම සම්බන්ධ ප්‍රගති සමාලෝචන රැස්වීමක් සඳහා කොලොන්නාව පර්යන්තයට පැමිණි අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

READ:   කොරෝනා මධ්‍යස්ථානයක් මහපොළ පුහුණු මධ්‍යස්ථානයට ලබාදෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්