Friday, April 24, 2026
Homeදේශීයගෙවුණු පැය 24 තුළ රිය අනතුරු වලින් පුද්ගලයින් 5 දෙනෙකු මිය යයි

ගෙවුණු පැය 24 තුළ රිය අනතුරු වලින් පුද්ගලයින් 5 දෙනෙකු මිය යයි

අද (13 ) ගෙවුණු පැය 24 ක, කාලය තුළ දී මෙරට රිය අනතුරු හේතුවෙන් පුදගලයාන් පස් දෙනෙකු මිය ගිය බව පොලීසිය පවසනවා.

කහවත්ත, කුලියාපිටිය , ගම්පොළ, ආරච්චිකට්ටුව හා නිට්ටඹුව යන ප්‍රදේශවල දී සිදුවූ රිය අනතුරු වලින් මෙම පුද්ගලයින් මිය ගොස් ඇති බවත් මිය ගිය පුද්ගලයින් වයස අවුරුදු 24, 66, 27,20,47 යන වයස්වල පසුවන පුද්ගලයින් වන බවත් පොලීසිය ප්‍රකාශ කර සිටියා.

අපරික්ෂාකාරී රිය ධාවනය සහ අධික වේගය මෙලෙස බොහෝ රිය අනතුරු වලට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

READ:   මිතුදම් වෙනුවෙන් අගමැති බංග්ලාදේශයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්