Tuesday, September 8, 2026
Homeදේශීයකාමරයෙන් පිටතට නොයන ලෙස ගෝඨාභයට තායිලන්ත ආරක්ෂක අංශය දැනුම්දෙයි

කාමරයෙන් පිටතට නොයන ලෙස ගෝඨාභයට තායිලන්ත ආරක්ෂක අංශය දැනුම්දෙයි

රැදී සිටින කාමරයෙන් පිටතට නොයන ලෙස තායිලන්ත ආරක්ෂක අංශය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ආරක්ෂක හේතූන් මත හිටපු ජනාධිපතිවරයාට මෙම නිවේදනය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

මහජන විරෝධතාවය හේතුවෙන් ජූලි 14 වනදා මෙරටින් පිටව මාලදිවයින හරහා සිංගප්පූරුවට සංචාරක වීසා මත පිටව ගිය හිටපු ජනාධිපතිවරයා සති කිහිපයක් සිංගප්පූරුවේ රැදී සිට පසුව තායිලන්තයට පැමිණුනා.

READ:   තවත් චීන පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර ඉල්ලයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්