Tuesday, September 8, 2026
Homeදේශීයඋසස් පෙළ ප්‍රතිඵල මේ මාසයේ දීම

උසස් පෙළ ප්‍රතිඵල මේ මාසයේ දීම

2021 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය අවසන් වීමට ප්‍රථම ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ප්‍රමාද වී ඇති ඇති ප්‍රයෝගික පරීක්ෂණ ලබන සතියෙන් අවසන් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

READ:   අන්තරයේ කැදවුම්කරුට හා රත්කරව්වේ ජිනරතන හිමිට වරෙන්තු
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්