Tuesday, July 21, 2026
Homeදේශීයමන්දට හසු වූ කඳුකර කොටියා මිය යයි

මන්දට හසු වූ කඳුකර කොටියා මිය යයි

වතුකර ප්‍රදේශයේ පුද්ගලයෙකු අටවා තිබූ මන්දකට හසූ වීමෙන් කඳුකර කොටියෙකු අද තුවාල ලබා තිබුණා. මන්ද ගලවා ගැනීම සඳහා අසළ ගසකට නැග සිටි කොටියාට ප්‍රතිකාර කිරීම සඳහා වනජීවී අංශය හා ප්‍රදේශයේ පිරිස් රැසක් එම ස්ථානයට එකතු වී සිටි අතර, කෙසේ වෙතත් කොටියාගේ බඩ හරහා සිරවී තිබූ මන්ද හේතුවෙන් කුසේ ඇති වූ තුවාලය දරුණු වීම නිසා කොටියා මිය ගිය බවයි වාර්තා වන්නේ..

READ:   හදිසි විදුලි බිඳවැටීම සොයාබැලීමට කමිටුවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්